නැවුම් භාණ්ඩ, ඉක්මන් ගෙන්වා දීම — ඔබේ ගෙදර දොරටුවටම.
ඔබේ ප්‍රදේශයට අදාළ බෙදාහැරීමේ ගාස්තුව checkout එකේදී පැහැදිලිව පෙන්වයි — ළඟම ප්‍රදේශවලට නොමිලේ බෙදාහැරීම් ද ඇත!
සරලව, වේගවත්ව, විශ්වාසවන්තව — ගිණුමක් අවශ්‍ය නැත.
වරකාපොළ, දොරවක ප්‍රදේශයේ සිට 15Km ක් ඇතුළත ප්‍රවාහනය නොමිලේ.
ඔබගේ භාණ්ඩ ඇණවුම් භාරගනු ලබන්නේ සඳුදා දින සිට සෙනසුරාදා දින පෙ.ව. 10.00 දක්වා පමණි.
සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණක් භාණ්ඩ බෙදාහරිනු ලැබෙන බව කරුණාවෙන් සළකන්න